අයවැයෙන් 20,000ක් ඉල්ලා අදත් වෘත්තීය සමිති උද්ඝෝෂණයේ!

Date:

කොළඹ LNW: ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් අද (10) දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය.

ඒ,එළඹෙන 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2024 අයවැය මඟින් සියලු සේවක වැටුප් රු. 20,000කින් වැඩි කරන ලෙස බලකරමිනි.

මෙම උද්ඝෝෂණය සඳහා වෘත්තීය සමිති නායකයින් ඇතුළු සාමජිකයින් සහභාගී වී සිටි අතර පැයක පමණ කාලයක් ඔවුන් විරෝධතාවේ නිරත විය.

මෙම උද්ඝෝෂණයට පොලිස් බාධාකිරීමක් ද සිදුනොවුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...

වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක දිගු...