පෙරටුගාමීන් 35 වැනි ඉල්මහ විරු සමරුව කොළඹදී සමරයි!

Date:

නොවැම්බර් 11, කොළඹ (LNW): පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 35 වැනි ඉල්මහ විරු සමරුව අද (11) කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විය.

ඔබ මියගොස් නැත යන තේමාවෙන් එය සංවිධානය කර තිබුණු අතර පක්ෂයේ ඉදිරි පෙළ නායකයි ඇතුළු සාමාජිකයින් පිරිසක් ඊට එක්ව සිටින ආකාරය දැකගත හැකිවිය.

1987- 89 අරගලයේදී සිය දිවි කැපකළ සහෝදර සහෝදරියන් සැමරීම උදෙසායි මෙම ඉල්මහ විරු සමරුව සංවිධානය කරනු ලබන්නේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/696/35th%20Ilmaha%20Viru%20Commemoration%20by%20Frontline%20Socialist%20Party

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...