යූරියා පොහොර

Date:

තවත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000 ක තොගයක් අනිද් දා (2022.11.14) මෙරටට ගෙන ඒමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ලෝක බැංකුව මගින් අනුමත ණය මුදලේ දෙවන යුරියා පොහොර මෙලෙස මෙරටට ගෙන එන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එම පොහොර තොගයේ සමඟ ලෝක බැංකු ණය මුදල යටතේ මේ වන විට මෙරටට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 35,000ක තොගයක් ලැබී තිබේ. පළමු යූරියා තොගය වන 13,000 ක තොගයක් චීනයෙන් මේ වනවිට ලැබී ඇති ඇතර දෙවන තොගය වන මෙට්‍රික් ටොන් 22,000 ක තොගය මලයාසියාවේ සිට මෙරටට ගෙන එන බව සඳහන් වේ.

මේ තුළින් ගොවි පොහොර ගැටලුව යම් තාක් දුරකට විසදේවි යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

රෂිකා හෙන්නායක
2022.11.12

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...