සජින් ද වාස් නඩුවකින් නිදහස්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ (LNW):

ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබු වාහන 797කින් වාහන 309ක් භාරදි නොමැති බවට එල්ල වූ චෝදනාවකට අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ඇතුලු තුන්දෙනෙකුට එරෙහි නඩුවකින් ඔවුන් නිදහස් කර තිබෙන බව වාර්තා වේ.

මහේස්ත්‍රාත්වරිය පැවසුවේ, නීතිපති උපදෙස් මත ඔවුන් මෙම නඩුවෙන් නිදහස් කරන බවයි .

ඔවුන්ගේ විදෙස් ගමන් තහනම ද ඉවත් කර ඇති අතර , 2015 වසරේදී මෙම නඩුව පවරා තිබුණ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...