ලාංකේය විනිසුරුවන් තිදෙනකොට ජාත්‍යන්තර වරම්

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW:

සුගතදාස ගෘහස්‍ත ක්‍රීඩාංගණයේදී පැවැත් වූ මධ්‍යම ආසියානු U19 කාන්තා වොලිබෝල් තරඟාවලියේදී ශ්‍රි ලංකා ජාතික විනිසුරු වන් 3 දෙනෙකුට ජාත්‍යන්තර වරම් හිමිවුණා.එම විනිසුරුවරුන් හට නිල ලාංඡන පැළඳවීම මධ්‍යම ආසියානු U19 වොලිබෝල් තරගාවලියේ සමාප්ත උත්සවයේදී සිදුකෙරුණා.මෙම අවස්ථාවට මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ සභාපති මොහොමඩ් ලතීෆ් මහතා,ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සහ ,මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ මහ ලේකම් .A.S.නාලක මහතා සහභාගී වුණා. R.D.N.කරුණාරත්න,T.N.සිංහක්කාර, J.S.B.හේරත් යන විනිසුරුවරුන් ට ජාත්‍යන්තර තරඟ විනිශ්චය කිරීමේ අවස්ථාව ඉදිරියට හිමිවී තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...