ප්‍රියමාලිගේ ගනුදෙනු ගැන CIDය ඥානසාර හිමිගෙනුත් ප්‍රශ්න කරයි !

0
408

තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබඳ විමර්ශනයට අදාළව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසිරි හිමිගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබේ.

ඊයේ (12) දිනයේදී එහිමියන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණු අතර එහිදී පැය දෙකහමාරක පමණ කාලයක් එහිමියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

RN