ICC T20 ලෝක කුසලානය එංගලන්තයට!

0
334

ICC T20 පිරිමි ලෝක කුසලානයේ අවසන් මහා තරඟය ජයග්‍රහණය කිරීමට අද එංගලන්තයට හැකි විය.
කඩුලු 5ක විශිෂ්ට ජයග්‍රහණයක් සනිටුහන් කරමින් එංගලන්ත පිළ කුසලානයට හිමිකම් කීමට සමත් විය.

පාකිස්තාන කණ්ඩායම කඬුලු 8ක් දැවී ලකුණු 137ක් රැස් කර තිබුණි.

එංගලන්තය; ඔබට උණුසුම් සුභ පැතුම්!