කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බෝතලේ දුම්රිය ස්ථානයේ දී , රඹුක්කන සිට කොළඹ කොටුව සහ පානදුර දක්වා ධාවනය වන ශීඝ්‍රගාමි දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි සඳහන් වේ.

විජය රජදහන දුම්රිය ස්ථානයෙන් පෙ.ව 7.14ට පිටත් වීමට නියමිත දුම්රිය විනාඩි 45ක් ප්‍රමාද වන බවත්,

මහනුවර සිට කොළඹ කොටුව, ගාල්ල සහ මාතර දක්වා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය විනාඩි 47ක් පමණ ප්‍රමාදය වේ. එය මීරිගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව 7.52 බව දන්වයි.

පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය විනාඩි 46ක් ප්‍රමාදයි. මීරිගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව 7.52 ට පමණ වේ.

මහනුවර සිට කොළඹ කොටුව, ගාල්ල සහ මාතර දක්වා ධාවනය වන ශීඝ්‍රගාමි අද දින මීරිගම දුම්රිය ස්ථානයේ නවත්වනු ලැබේ.

පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය විනාඩි 45ක් ප්‍රමාද වන බවත් දුම්රිය දෙපාර්මේන්තුව දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...