අයවැයෙන් සහන ඉල්ලා අදත් විරෝධතා!

Date:

කොළඹ LNW:රාජ්‍ය හා රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව විසින් අද අයවැයෙන් සහන ඉල්ලා බත්තරමුල්ල දියත වටරවුම අසල විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

රු.20,000 ක අවම දීමනාවක් හෝ වැටුප් වැඩිකිරීමක් මෙන්ම 2016 සිට අහිමි කර තිබෙන පූර්ණ විශ්‍රාම වැටුප් ක්‍රමය යළි ක්‍රියාත්මක කරන ලෙස එහිදී බලකෙරුණි.

ඊට පොලිස් බාධා කිරීමක් එල්ල නොවුණි.

ජායාරූප: අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

මෝසම් වැසි ක්‍රමයෙන් සක්‍රිය වෙයි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු සමුගනී !

ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය...