ඩයනා ඇතුළු පිරිසගේ ගැටුමේ වාර්තාව හෙට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ,රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සහ රෝහණ බණ්ඩාර මෙන්ම සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන් අතර සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව හෙට (14) පාර්ලිමේන්තුවේ වරප්‍රදාස කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔවුන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉන් පසුව තීරණය කෙරෙනු ඇත.

අදාළ කමිටුව පත් කෙරුණේ, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුක්තවයි.

චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක, ඉමිතියාස් බාකීර් යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කළහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...