ගල්කිස්සේ වෙඩිතැබීමක්. පුද්ගලයෙක් මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදී ඊයේ (නොවැම්බර් 13) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 03 වන අදියර, බඩෝවිට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලත් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්.

මෙම වෙඩිතැබීම සඳහා T 56 ගිනිඅවියක් භාවිතා කර ඇතැයි සැක කෙරෙන අතර වැඩිදුර තොරතුරු තවමත් අනාවරණය වී නොමැත.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...