සජින් ද වාස් නඩුවකින් නිදහස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ (LNW):

ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබු වාහන 797කින් වාහන 309ක් භාරදි නොමැති බවට එල්ල වූ චෝදනාවකට අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ඇතුලු තුන්දෙනෙකුට එරෙහි නඩුවකින් ඔවුන් නිදහස් කර තිබෙන බව වාර්තා වේ.

මහේස්ත්‍රාත්වරිය පැවසුවේ, නීතිපති උපදෙස් මත ඔවුන් මෙම නඩුවෙන් නිදහස් කරන බවයි .

ඔවුන්ගේ විදෙස් ගමන් තහනම ද ඉවත් කර ඇති අතර , 2015 වසරේදී මෙම නඩුව පවරා තිබුණ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...