ජන්දය ප්‍රකාශ කිරීමේ නවතම තත්ත්වය මෙන්න !

කොළඹ LNW: 2024 මහ මැතිවරණයට අදාළව ජන්ද විමසීම තවදුරටත් සිදුවන අතර පස්වරු 04.00ට එය අවසන් වීමට නියමිතයි.

පෙරවරු 07.00ට ඇරඹි ජන්දය ප්‍රකාශය කිරීම පස්වරු 02.00 වමන විට සමස්තයක් ලෙස බහුතරයක් දිස්ත්‍රික්ක වල 50% ඉක්මවා තිබේ.

වැඩියෙන් ජන්දය ප්‍රකාශ කර තිබෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. පස්වරු 02.00 වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය 60%ක් ලෙසයි දැක්වෙන්නේ.

දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ජන්ද විමසීම සිදුවෙයි.

පස්වරු 02.00 වන විට දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහත අයුරිනි.

ගම්පහ – 52%
කළුතර – 45%
මහනුවර – 50%
මාතලේ – 55%
නුවරඑළිය – 60%
ගාල්ල – 49 %
මාතර – 50%
හම්බන්තොට – 48%
යාපනය – 42%
කිලිනොච්චිය – 46.1%
මුලතිව් – 50%
මන්නාරම – 55%
බදුල්ල – 54%
රත්නපුර – 55%
කෑගල්ල – 50%
මඩකලපුව – 47%
දිගාමඩුල්ල – 42%
ත්‍රිකුණාමලය – 51%
කුරුණෑගල – 38%
පුත්තලම – 41%
අනුරාධපුරය – 52%
පොළොන්නරුව – 51%

මොණරාගල – 47

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...