මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 04.00 ට අවසන් විය.

අද (නොවැම්බර් 14) උදෑසන 07.00 සිට දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම පැවැත්විණි.

මෙවර මහමැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු ඉතාම සාමකාමීව සිදුකෙරුණු අතර කඩාකප්පල්කාරී ක්‍රියා කිසිවක්ම වාර්තා වී තිබුණේ නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...