ජනපති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පෙරවරුවේ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයෙහි පැවැත්වෙන එම රැස්වීම සඳහා සියලුම අමාත්‍යවරුන්ට සහභාගී වන ලෙස දැනුම් දී ඇති බව සඳහන්.

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සඳහා එම කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබාගැනෙනු ඇති අතර ඉන් අනතුරුව සියලුම ඇමතිවරුන් පාර්ලිමේන්තුවට කරා යාමට නියමිත බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...