උසස් පෙළ විශිෂ්ඨයින් 75 දෙනෙකුට විදෙස් සරසවි වරම්

Date:

අ. පො. ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨතම ප්‍රතිඵල ලබාගන්නා සිසුන් 75 දෙනෙකුට ලොව ප්‍රමුඛතම විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජනාධිපති අරමුදලෙන් සපයන බවයි ඒ මහතා සඳහන් කළේ.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 2023 අයවැය යෝජනා ඉදිරිපත් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...