කංසා අපනයනය පිළිබඳ සොයාබැලීමට විශේෂඥ කමිටුවක්

0
406

ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය අපනයනය කිරීම තුළින් ආදායම් ඉපයීම පිළිබඳ සොයාබැලීමට යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීමට යෝජනා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 2023 අයවැය යෝජනා ඉදිරිපත් කරමිනි.

RN