Saturday, December 9, 2023
spot_img

Latest Posts

පස් කන්දක් කඩා වැටී උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හාලිඇළ සහ දෙමෝදර අතර දුම්ම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට පස් කඳු ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බව තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.