පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය : ජාජබට ආසන 4ක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 159,010 (68.67%) – ආසන 04
සමගි ජන බලවේගය – 43822 (18.92%) – ආසන 01
සර්වජන බලය – 8587 (3.71%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 5153 (2.23%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4646 (2.01%)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...