ආසන 4ක් සමඟ මාතලේ ජයත් මාලිමාව තහවුරු කරයි!

Date:

කොළඹ LNW: මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය මේ නිකුත් වී තිබේ.

ඒ, අනුව

ජාතික ජන බලවේගය – 181678
සමඟි ජන බලවේගය – 53200
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 13353
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 10150

මෙම ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගය ආසන 4ක් දිනා ගෙන ඇත. සමඟි ජන බලවේගයට එක් ආසනයක හිමිව තිබෙන අතර සෙසු පක්ෂ වලට මන්ත්‍රී ආසන හිමිව නැත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...