මැද කොළඹත් මාලිමාවට!

0
855

කොළඹ LNW:කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ආසනය ජයග්‍රහණය කිරීමට ජාතික ජන බාල්වේගය සමත්ව තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 39160
සමඟි ජන බලවේගය – 27347
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 3612
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 923

ආශිකා බ්‍රාහ්මණ