නුවරඑළියත් මාලිමාවට – අසන 05යි

කොළඹ LNW: නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ජන්ද ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගය ජයග්‍රහණය තහවුරු කර තිබේ. ඔවුන් දිනාගෙන ඇති ආසන සංඛ්‍යාව 05කි.

ඒ, අනුව

ජාතික ජන බලවේගය – 161,167
සමඟි ජන බලවේගය – 101,589
එක්සත් ජාතික පක්ෂය – 64,672
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – 18,606 –
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 6,123

මෙම ප්‍රතිඵලයට අනුව සමඟි ජන බලවේගයට ආසන දෙකක් සහ එක්සත් ජාතික පක්ෂයට එක් ආසනයක් හිමිව තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...