ජය සහ පරාජය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ (LNW):

දැනට නිකුත්වෙමින් පවතින 2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල සමඟ ඉදිරියෙන් සිටින්නේ ජාතික ජනබල වේගය යි.

ඒ අනුව්, පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරු කිහිපදෙනෙක් මේ වන විට නිකුත්කළ ප්‍රතිඵල අනුව පරාජය වී ඇති බව වාර්තා වේ.

ඒ අය අතර,

කංචන විජේසේකර – මාතර

නිපුන රණවක – මාතර

මහින්ද අමරවීර – හම්බන්තොට

මනුෂ නානායක්කාර – ගාල්ල

රමේෂ් පතිරණ – ගාල්ල

ශෂීන්ද්‍ර රාජපක්ෂ – මොනරාගල

යන පිරිසගේ පරාජය මේ වනවිට තහවුරු වී ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...

රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්‍රදේශයේ...

ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...