රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ (LNW):
දැනට නිකුත්වෙමින් පවතින 2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල සමඟ ඉදිරියෙන් සිටින්නේ ජාතික ජනබල වේගය යි.
ඒ අනුව්, පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරු කිහිපදෙනෙක් මේ වන විට නිකුත්කළ ප්‍රතිඵල අනුව පරාජය වී ඇති බව වාර්තා වේ.
ඒ අය අතර,
කංචන විජේසේකර – මාතර
නිපුන රණවක – මාතර
මහින්ද අමරවීර – හම්බන්තොට
මනුෂ නානායක්කාර – ගාල්ල
රමේෂ් පතිරණ – ගාල්ල
ශෂීන්ද්‍ර රාජපක්ෂ – මොනරාගල
යන පිරිසගේ පරාජය මේ වනවිට තහවුරු වී ඇති බව වාර්තා වේ.