2024 වසරේ මහමැතිවරණයේ නවතම තත්ත්වය මෙන්න!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ (LNW):

මේ දක්වා නිකුත් කර ඇති ප්‍රතිඵලවලට අනුව, 2024 වසරේ මහමැතිවරණයෙන්, ජාතික ජන බලවේගය ආසන 44ක් දිනාගෙන ඇත .

ඡන්ද 5,000,296ක් ලබාගනිමින් ඔවුන් එම ආසන සංඛ්‍යාව දිනාගෙන ඇත .

ඒ අනුව, සමගි ජනබලවේගය ආසන 11ක් ලබා ගැනීමට සමත්වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 02ක් දිනාගෙන ඇත .

එක්සත් ජාතික පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි එක් ආසනයක් දිනාගැනීමටයි සමත්වී ඇති බව පෙනී යයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...