ආසන 06ක් එක්ක පුත්තලමත් මාලිමාවට!

Date:

කොළඹ LNW: පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගය සිය ජයග්‍රහණය තහවුරු කර තිබෙන අතර ආසන 06ක් දිනා ගැනීමට හැකිව තිබේ.

ජාතික ජන බලවේගය – 239,576
සමගි ජන බලවේගය – 65,679
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 15,741
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 14,624
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ -9,490

සමඟි ජන බලවේගයට මන්ත්‍රී ආසන 02ක් හිමිව තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...