පුනරුද යුගය ඇරඹීමට සහය දුන් සැමට ස්තූතියි!

Date:

කොළඹ LNW:2024 මහ මැතිවරණයේ බහුතරය බලය ජාතික ජන බලවේගය වෙත ලබාදෙමින් පුනරුද යුගය ඇරඹීමට සහය දුන් සැමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිය ස්තූතිය පළකර තිබේ.

ජාතික ජන බලවේගය ඡන්ද 6863186 ක් ලබාගනිමින් ආසන 141 දිනා ගැනීමට සමත් වූ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ද 18ක් ලබා ගැනීමට ජාතික ජන බලවේගයට හැකි විය.

ඒ අනුව ඔවුන් පාර්ලිමේන්තුවේ ආසන 159ක් හිමිකර ගනිමින් බහුතර බලය අත්පත්කර ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...