පුනරුද යුගය ඇරඹීමට සහය දුන් සැමට ස්තූතියි!

කොළඹ LNW:2024 මහ මැතිවරණයේ බහුතරය බලය ජාතික ජන බලවේගය වෙත ලබාදෙමින් පුනරුද යුගය ඇරඹීමට සහය දුන් සැමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිය ස්තූතිය පළකර තිබේ.

ජාතික ජන බලවේගය ඡන්ද 6863186 ක් ලබාගනිමින් ආසන 141 දිනා ගැනීමට සමත් වූ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ද 18ක් ලබා ගැනීමට ජාතික ජන බලවේගයට හැකි විය.

ඒ අනුව ඔවුන් පාර්ලිමේන්තුවේ ආසන 159ක් හිමිකර ගනිමින් බහුතර බලය අත්පත්කර ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...