ගම්පහෙන් පැරදුණු දිලිත් කොටේ එල්ලී පාර්ලිමේන්තුවට !

“සර්වජන බලය” පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මව්බිම ජනතා පක්ෂයේ නායක, කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා පත්වෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

දිලිත් ජයවීර මහතා සර්වජන බලය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු නමුත් එම දිස්ත්‍රික්කයේදී ඔවුන්ට ලබාගත හැකිවූයේ ඡන්ද 25,939 ක් පමණක් බැවින් මන්ත්‍රී ධුරයක් හිමිවූයේ නැත.

කෙසේවෙතත් සර්වජන බලයට දිවයින පුරා දිස්ත්‍රික්කවලින් ඡන්ද 178,006 ක් ලැබී ඇති හෙයින් ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...

ජපන් – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව...