නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ (LNW):

හෙට ප.ව. 7.30 දක්වා වලංගු වන ලෙස, ප්‍රදේශ කිහිපයකට  නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක් නිකුත් කර තිබේ.

අනතුරු ඇඟවීම් මට්ටම් පහතින්

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)

කෑගල්ල දිස්ත්‍රික්කය:

– යටියන්තොට

– ⁠රුවන්වැල්ල

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

ගම්පහ දිස්ත්‍රික්කය:

– ⁠අත්තනගල්ල

මහනුවර දිස්ත්‍රික්කය:

– හාරිස්පත්තුව

– ⁠දෙල්තොට

කෑගල්ල දිස්ත්‍රික්කය:

– දෙහිඹ්විට

– ⁠බුලත්කොහුපිටිය

කුරුණෑගල දිස්ත්‍රික්කය:

– රිදීගම

– ⁠මාවතගම

මාතලේ දිස්ත්‍රික්කය:

– ⁠අඹන්ගග කෝරළය

මාතර දිස්ත්‍රික්කය:

– ⁠වැලිපිටිය

– ⁠කොටපල

– ⁠පස්ගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජූලියේදී කොළඹ උද්ධමනය ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය...

ඉන්ධන මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු...

Trendy Thursday: “The Devil Wears Prada 2” හි විලාසිතා ගොන්නක්!

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු.

ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල් ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ...