ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන නාමල්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ (LNW):

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරයක් හිමි වුණු අතර, ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නියමිත බව පක්ෂයේ මහ ලේකම් සාගර කරියවසම් මහතා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...