නව මන්ත්‍රීවරුන්ගේ අතිවිශේෂ ගැසට්ටුව නිකුත් වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නොවැම්බර් 14 වනදා පැවති මහමැතිවරණයෙන් තේරී පත්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62 වැනි වගන්තිය ප්‍රකාරව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

පිටු 09කින් යුත් එම සම්පූර්ණ ගැසට් නිවේදනය කියවීම සඳහා මෙතැනින් යොමුවන්න ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රමෝදය එක්ක ප්‍රබෝධය එයි ද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ආසියානු...