මාළිමාවට රට ගොඩදාන්න පුළුවන්ද ?

Date:

මාළිමාවට රට ගොඩදාන්ට පුළුවන්ද කියලා මගේ පරණ වමේ දේශපාලන මිත්‍රයින් කීපදෙනෙක්ම මගෙන් අහලා තිබ්බා.. මගේ පිළිතුර උනේ එහෙම හැකියාවක් පවතින බවයි..

විශේෂයෙන්ම ප්‍රතිරූප දේශයක් ගොඩනැගීම වෙනුවෙන් ස්වාර්තය පැත්තකින් තියලා ඒ වෙනුවෙන් දිවිහිමියෙන්ම කැප උන ප්‍රබල core එකක් ජ.වි.පෙ. ඇතුලේ ඉන්නවා..ඒ core එක හරි ආර්ථික දේශපාලන දැක්මක ස්තාන ගත උනොත් වැඩේ බැරිත් නෑ කියන එක තමා මගේ උත්තරේ උනේ..

තනි ස්වාර්තයෙන් බලය හා ප්‍රතිලාබ වෙනුවෙන් හැම දෙයක්ම කරපු පාලන තන්ත්‍රයක් දීර්ඝ කාලයක් බලයේ සිටීමත් ලංකාවේ ආර්ථික අර්බූදයට ප්‍රධානම හේතුවක්.

මෙවර පාර්ලිමේන්තුවට ජ.වි.පෙ. නොවන මාළිමාවේ ජනප්‍රිය චරිත කීපයක් හැලිච්ච එකත් හොඳයි කියලා මට හිතෙන්නෙ.. මොකද දැන් අවශ්‍ය වෙන්නෙ තද විනයක් සහිතව, ලොකු කැපකිරීමක් කරන්න සූදානම් මිනිස්සු ටිකක්..

මොන විවේචන තිබුනත් වඩා යහපත් රටක් වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙන ඒ core එකේ නිර්මාතෘ විජේවීරයන්…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යසනය දෙස කම්පාවෙන් බලා නොසිට වෙහෙස වී වැඩ කර යළි නැගිටිමු – ජනපති අනුරාධපුරයේදී කියයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

Crete දූපතට දකුණින් බෝට්ටුවක් පෙරළීමෙන් 17 දෙනෙකුට ජීවිත අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ඊයේ (06) දින...

අද(07) පස්වරුවේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳ...