යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබාදිය හැකි උපරිම සහය ලබාදීමට සූදානම් – සජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයට ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබූ ලෙසට ම, ‘‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’’මෙරට ලක්ෂ 220ක ජනතාව වෙනුවෙන් ගොඩනැගීමට හැකියාව උදාවේවායි සමගි ජන බලවේගය ලෙස තමන් ප්‍රාර්ථනා කර සිටින බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එමෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එදා විපක්ෂ දේශපාලඥයෙකු ලෙස ප්‍රකාශ කළ පරිදි ම, පැවති දේශපාලන බලවේග, තුනෙන් දෙකක බලය භාවිත කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති කඩ කරන නීති සම්පාදනය කළ ආකාරය අමතක නොකරන ලෙස අපි වත්මන් රජයට ද සිහිපත් කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...