පි.සත්‍යලිංගම් ITAK ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට!

0
580

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ (LNW):

ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ මහ ලේකම් වෛද්‍ය පි.සත්‍යලිංගම් මහතා නම් කර ඇති බව වාර්තා වේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය නියෝජනය කරමින් පි.සත්‍යලිංගම් මහතා වන්නි දිස්ත්‍රික්කයෙන් තරග කළ අයෙක් වේ.