ත්‍රිකුණාමලේ බුදු පිළිමය පොලිස් ආරක්ෂාව යටතේ නැවත වැඩම කරවීමට මහා සංඝරත්නයට බාරදුන්නා – පොලීසියෙන් නිවේදනයක්

සටහන – රුවන් නෙළුගොල්ල

ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ වෙරළ තීරයේ බුදු පිළිමයක් ඉවත් කිරීමේදී ඇති වූ නොසන්සුන්තාවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ දර්ශන පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.