ඩයනාගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

Date:

සංචාරක අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියම කළේය.

ඒ අනුව අදාළ විදෙස් ගමන් තහනම දෙසැම්බර් 15 වනදා දක්වා දීර්ඝ කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළේ.

ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ උප්පැන්න සහතිකය පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...