පුවත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය ධුරය ලාල්කාන්තට November 18, 2024 FacebookXPinterestWhatsApp සටහන – රුවන් නෙළුගොල්ල කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍යවරයා වශයෙන් කේ. ඩී. ලාල්කාන්ත මහතා මීට මඳවේලාවකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දුන්නේය.