ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරය බිමල්ට

0
165

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් බිමල් රත්නායක මහතා මීට මඳවේලාවකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දුන්නේය.