සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරය වෛද්‍ය නලින්දට

0
187

සටහන – රුවන් නෙළුගොල්ල

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මීට මඳවේලාවකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දුන්නේය.