තොන්ඩමන්ලාගේ දිගම්බරන්ලාගේ රාජධානියට යන සමන්ත!

Date:

කොළඹ LNW: වතුකරය වෙනුවෙන් ඉටුකිරීමට සුවිශාල වැඩකොටසක් ඇති බවත් ඊට සූදානම් බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේය.

ඒ, අද කැබිනට් අමාත්‍යධූරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

”මේ රටේ ජනතාව වෙනුවෙන් සුවිශේෂී සේවයක කරන්න පුළුවන් අමාත්‍යංශයක් ලැබුණේ. මොකද වසර 200ක් වෙනවා වතුකරයට සහෝදර දමිළ ජනතාව ඇවිල්ලා.වතුකරය කිව්වම දමිළ විතරක නෙවෙයි සිංහල, මුස්ලිම් අයත් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයට වුණ විශේෂ අසාධාරණකම් තියෙනවා. වතුකරය ගත්තොත් නිවසක් නැහැ. ඉඩමක් නැහැ. හරිහමන් වැටුපක් නැහැ. මන්දපෝෂණය වැඩියෙන් තියෙන තැන. මේවා තොන්ඩමන්ලගේ දිගම්බරන්ලගේ රාජධානි හැටියට තිබුණ තැන් ඒ නිසා සුවිශාල මෙහෙවරක් කරන්න තියෙනවා. මොකද පුනරුද යුගයේ සැලකිය යුතු වැඩ කොටසක් කරන්න තියෙන තැනක් ඒකට අපි සූදානම්” යනුවෙන් විද්‍යාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...