ජනපති රනිල් යළි දිවයිනට !

මාලදිවයිනේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව අද (18) උදෑසන 9.37 ට ජනාධිපතිවරයා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා මාලදිවයින බලා පෙරේදා (16) දිනයේදී ගොස් තිබුණේ එරට නව ජනාධිපති මොහොමඩ් මුයිසිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් අභියාචනා පෙත්සමක්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්...

සුව සේවාව නැංවීමට රු. මි. 120ක නවීන ලැපරොස්කොපි යන්ත්‍ර පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙරට නිදහස් සෞඛ්‍ය...

ශිරන්ති අක්ෂි රෝහල වෙත!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...

අල්ලස් ගත් වන ක්ෂේත්‍ර සහකාර අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : අල්ලස් ලබා ගැනීමේ...