සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ, ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇති බවයි.

2024 ජනවාරි මස තෝරාගැනීම් සඳහා වන විවෘත තරග විභාගය පැවැත්වීමට නියමිත බවත්, තරග විභාගය සඳහා වන අයදුම්පත www.doenets.lk වෙබ් අඩවියේ ”Our Services” යටතේ ඇති ‘’Online Applications – Recruitment Exams’’ ඔස්සේ පළ කර ඇත. අයදුම්පත් යොමු කළ හැකි වන්නේ Online ක්‍රමවේදය ඔස්සේ පමණක් බවද දන්වා ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ , එමෙන්ම අයදුම්පත් භාර ගැනීම එළඹෙන දෙසැම්බර් 1 වෙනිදායින් අවසන් වන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...