ලාල්කාන්තගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති ධුරය නාමල්ට ?

Date:

කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරය නාමල් කරුණාරත්න මහතාට ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එහි කැබිනට් අමාත්‍ය ධුරය දරන්නේ කේ. ඩී. ලාල්කාන්ත මහතා විසිනි.

දීර්ඝ කාලයක් තිස්සේ බිම් මට්ටමේ ගොවි ජනතාව සමග දේශපාලන කටයුතුවල නියැළෙන නාමල් කරුණාරත්න මහතා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...