සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ෆයිසර් මුස්තාපාට දෙන්නයි පක්ෂ තුනක් ඉල්ලයි

Date:

මහ මැතිවරණයට සිලින්ඩරය ලකුණ යටතේ තරග කළ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා වෙත ලබාදෙන ලෙස එම පෙරමුණේ ප්‍රධාන පාර්ශවකාර පක්ෂ තුනක් ලිඛිතව ඉල්ලීම් කර තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් එම ඉල්ලීම කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි ලේකම් දුමින්ද දිසානායක, නව සන්ධානය වෙනුවෙන් එහි නායක නිමල් ලන්සා සහ පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් ලසන්ත අලගියවන්නයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...