ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW:


මෑත කාලීනව බංගලාදේශ යොවුන් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමක පවතින අතර ඒ අනුව බංගලාදේශයේ අවුරුදු 17 න් පහළ සංචාරයකට ශ්‍රී ලංකා කණ්ඩායමක් යෙදවීම අනාගත ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වැදගත් පියවරක් වෙනු ඇත.


ඒ අනුව ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් නොවැම්බර් සහ දෙසැම්බර් මාසයන් හී දී තෙදින තරග දෙකක් සඳහා සහ එක් දින තරග තුනක් සඳහා බංගලාදේශයේ සංචාරය කිරීමට නියමිතය.තරග කාල සටහන පහත දැක්වේ.
තෙදින තරග
27 සිට 29 දක්වා
නොවැම්බර් SBNS, මිර්පූර්
දෙසැම්බර් 02 සිට 04 දක්වා BSC, බෂුන්ද්‍ර

එක්දින තරග
දෙසැම්බර් 50 BSSFLMRCS, Chattogram
දෙසැම්බර් 09 සිට 50 BSSFLMRCS, Chattogram
දෙසැම්බර් 12 සිට 50 BSSFLMRCS, Chattogram

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...