ව්‍යවස්ථා සභාව පොලිස්පතිගේ සේවා දිගුව ඒකමතිකව ප්‍රතික්ෂේප කරයි !

Date:

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිව්වැනි වරටත් ලබාදුන් සේවා දිගුව ඒකමතිකව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබේ.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (18) රැස්වූ අවස්ථාවේදී ය.

එහිදී ඔවුන් ඒකමතිකව තීරණය කර ඇති ජනාධිපතිවරයා විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදුන් අවසන් සේවා දිගු දෙකම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දීමට යි.

සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමට නියමිතව තිබුණේ 2023 මාර්තු 26 වනදා සිට වන අතර ඔහුට අවස්ථා 4කදී සේවා දිගු ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...