සජිත්ගේ “සක්වල” වැඩසටහනින් 48 වැනි ස්මාර්ට් ක්ලාස් රූම් එක රාවතාවත්ත මෙතෝදිස්ත පාසලට

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “සක්වල” සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ මොරටුව රාවතාවත්ත මෙතෝදිස්ත පාසලට සුහුරු පන්ති කාමරයක් ලබා දීම පසුගිය 17 වනදා සිදු කෙරිණි.

ඒ, සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 48 වැනි අදියර වශයෙනි.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇත. සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000 ක් වැය වී තිබේ. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 48ක් සදහා රුපියල් ලක්ෂ 446ක වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇත..

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙන්යාවේ රජයට එරෙහිව තරුණයන් විසි බසියි; අට දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජුනි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ රජයට...

මහනුවර යෞවනයන් ට එක ඉණිමෙන් වාර්තා දෙකක්

නිශ්මං රණසිංහ ජුනි 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

සොනාල් පන්දුවෙන් සිය තේරීම සාධාරණය කරයි

නිශ්මං රණසිංහ ජුනි 26, කොළඹ LNW: සිය මංගල ටේස්ට් තරගයට...

ජගත්ගේ මුදල් බලය දණගැස්වූ වටගල න්‍යාය

සමගි ජන බලවේගය වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගෙන සිටි පාලින්දනුවර...