breaking news පැට් ටොස් දිනුවට බැට් කරන්නේ නැත

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ලෝක කුසලාන ක්‍රිකට් අවසාන තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.ලෝක කුසලාන තරගාවලියේ පළමුව පන්දුවට පහරදීමෙන් තරගය ජය ගැනීමට හැකිය යන මතය දැඩිව සමාජගත වි ඇති මොහොතක පැටි කමින්ස් සිය කණ්ඩායම සමඟ නරේන්ද්‍ර මෝදි ක්‍රිඩාංගණයේ පන්දු යැවීම තෝරා ගැනීම කාගෙත් විශාල අවධානයතට ලක්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුගතදාසෙ නොදීම ගැන හයසින්ත්ගෙන් පුංචි ආඩපාලියක්

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: දකුණු කොරියාවේදී ආසියානු යොවුන්...

නව ඔලිම්පික් සභාපතිණිය ට්‍රම්ප් සමඟ ඔලිම්පික් ගැන තනිව කතා කරන්නට සිතයි.

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති...

‘මම නැතිනම් ඔවුන් තාමත් සටන් කරනවා’ – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය...

පළාත් කොමසාරිස්වරුන්ට තලතාගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මේ වන විට...