ව්‍යාජ WOR සහතිකයක් පෙන්වා තවත් පිළිකා එන්නතක් ගෙන්නලා එන්නත් 2000ක් රෝගීන්ට දීලත් ඉවරයි – රවී කුමුදේශ්

Date:

රිටුක්සිමැප් නැමති පිළිකා ප්‍රතිකාර සඳහා භාවිතාවන එන්නතක්ද, ව්‍යාජ WOR හෙවත් ඖෂධ අධිකාරියේ ලියාපදිංචියෙන් තොරව ගෙන ඒමේ ලිපියක් මගින් ගෙන්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති බව වාර්ථාවේ. හොර ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වූ සමාගම විසින්ම ගෙන්වා ඇති මෙම ඖෂධය එන්නත් 2200ක් සෞඛ්‍ය අමාත්‍යාංශය මිලදී ගෙන ඇති අතර, එම ප්‍රමාණයෙන් 2000කට වැඩි ප්‍රමාණයක් රෝගීන් සඳහා භාවිකොට අවසන් වී ඇත. එක් එන්නත් මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් 152/-කට මිලදී ගෙන ඇති අතර සම්පූර්ණ තොගය සඳහා රුපියල් මිලියන සියයකට වැඩි මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැයකොට ඇත.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...